දේශීය
බැසිල් වොෂින්ටන් යන්න සැරසෙයි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ශ මහතා, මෙරට ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම හා විදේශ විනිමය හිඟය ඇතුළුව කරුණු කිහිපයක් සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා ඇරඹීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, සාකච්ඡා සඳහා අවශ්‍ය යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට ලබන මස (අප්‍රේල්) මැද භාගයේදී වොෂින්ටනය වෙත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ශ මහතා පිටත්ව යන බවට අපට දැන ගැනීමට ලැබුනා.