ව්‍යාපාරික
Bitcoin පහත වැටෙයි

ලොව ජනප්‍රියතම ඊ-මුදල් (E-Money) වර්ගය වන Bitcoin පහත වැටීමකට ලක්ව තිබෙනවා.
අද (15) දිනයේ දී Bitcoin 3.65% පහතවැටීමකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මෙම කඩාවැටීම ඇමෙරිකානු ඩොලර් 24,987ක පහතවැටීමක් වන අතර එය ඩොලර් 947ක පාඩුවක් ද වනවා.
අවසන් වරට මේ වසරේ අප්‍රේල් (14) වෙනිදා Bitcoin ඇමෙරිකානු ඩොලර් 31,035 සිට 19.5%කින් කඩාවැටී තිබීමද විශේෂත්වයක්.