පාන් රුපියල් 30කින් ඉහළට

තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා දැනුම් දී තිබේ. මෙම මිල ඉහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද ඒ … Continue reading පාන් රුපියල් 30කින් ඉහළට