දේශීය

Breaking: අතුරුගිරියේ වෙඩි තැබීමකි​න් 06ක් රෝහල​ට

අතුරුගිරිය නගරයේ මීට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකළ බවයි.

වෙඩි වැදුණු පුද්ගලයින් අතර ගායන ශිල්පිණී කේ. සුජීවාද සිටි​න බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්​ම වෙඩි තැබීමෙන් තුවාල වූ සිව් දෙනෙකු හෝමාගම රෝහලටත්, දෙදෙනෙකු අතුරුගිරිය රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button