දේශීය

Breaking : නීතිඥ සංගමයේ සභාපතිට ඉවත්වන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්නට ධුරයෙන් ඉවත්වන්නැයි ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අද (31) රැස් වූ නීතිඥ සභාව ඒකමතිකව යෝජනා සම්මත කර තිබෙනවා.

ජපාන ‘ජයිකා’ ආයතනයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිදු කළ අල්ලස හා දූෂණය මැඬලීම සම්බන්ධයෙන් වන රුපියල් කෝටි 2ක උපදේශන සේවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී එහි සභාපති කෞශල්‍ය නවරත්න මහතා විශ්වාසය කඩ කර ඇති බවට අනාවරණය වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button