Breaking: හදිසි දුම්රිය වැඩ වර්ජනයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. අද (09) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පවසන්නේ. සිය ඉල්ලීම් වලට මෙතෙක් විසඳුම් ල​බා නොදීමට විරුද්ධව මෙලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් මෙම වැඩවර්ජනය අරම්භ කර තිබෙනවා. update: අද (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් … Continue reading Breaking: හදිසි දුම්රිය වැඩ වර්ජනයක්