Breaking: R. සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී R. සම්බන්ධන් මහතා මීට සුළු වෙලාවකර පෙ​ර අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 91 වන වියේ පසුවුණා. සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවට වාර්තා වනවා. 1933 පෙබරවාරි 5 උපත ලැබූ සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට ප්‍රථමවරට තේරී පත්වූවේ 1977 වසරේදීයි. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය … Continue reading Breaking: R. සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වෙයි