විදෙස්

Breaking: බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හරී

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ජනාධිපති කාර්යාලය ඒ බව නිවේදනය කර ඇති බවයි.

එරට වේලාවෙන් අද පස්වරු 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙස විරෝධතාකරුවන් ඉල්ලා තිබෙනවා.

ඔවුන් ඉල්ලා තිබෙන්නේ, හමුදා ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බව ශිෂ්‍ය විරෝධතාකරුවන් පවසා ඇති අතර නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus උපදේශකත්වය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button