දේශීය

Breaking: ජනපති සටනට එ​න බව රනිල් කියයි

තමා ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරි ජනාධිපතිවරණයට තර​ඟ කරන බවත් ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ,අද (27) පස්වරුවේ ගාල්ලේ පැවැත්​වූ එක්ව ජයගමු ගාලු දිස්ත්‍රික් ජන සමුළුවේදීයි.

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහ​තා වෙනුවෙන් ඊයේ (26) ඇපමුදල් තැන්පත් කරනු ලැබුවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button