Breaking : කුරුණෑගල රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිට සිරදඬුවම්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු වරදකරුවන් කරමින් වසර 3ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා මණ්ඩපය” සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්. කුරුණෑගල මහාධිකරණය විසින් අද (14) එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සිර දඩුවමට අමතරව රාජසභා … Continue reading Breaking : කුරුණෑගල රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිට සිරදඬුවම්