Breaking: බංග්ලාදේශ අගමැතිනිය ධූරය හැර පැන ගිහින්
Update: 04. 20 P.m බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ එරට අගමැතිනී, ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට පළායාම හේතුවෙන්. හමුදාපති ජෙනරාල් වෙකර් උස් – සමාන් පවසන්නේ, විරෝධතා පවත්වන සිසුන් දැන් සිය නිවෙස් වෙත යා යුතු බවයි. මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හසීනා සහ ඇයගේ සහෝදරිය රැගත් … Continue reading Breaking: බංග්ලාදේශ අගමැතිනිය ධූරය හැර පැන ගිහින්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed