කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළිත් දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ජූලි මස 25 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී … Continue reading කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළිත් දීර්ඝ කෙරේ