විශේෂාංග
-
චීනයෙන් නව ජංගම දුරකතන ආරෝපණ බැටරියක්
චීනයේ බීටාවෝල්ට් සමාගම ලොව පළමු වරට ස්මාර්ට් ජංගම දුරකතන සඳහා ආරෝපණ මෙවලමක් ලෙස භාවිත කළ හැකි න්‍යෂ්ටික බැටරියක් නිපදවා ඇති…
Read More » -
කිල්මිශා අද දිවයිනට
දකුණු ඉන්දීය zee thamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්වූ…
Read More » -
කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයනවිට ඔහුට වයස අවුරුදු 71ක්. කොවිඩ් වැළඳීම හේතුවෙන් ඔහු මිය…
Read More » -
මෙවර මිහිකත රූ රැජින කිරුළ ඇල්බේනියාවට
මෙවර මිහිකත රූ රැජින කිරුළ දිනාගැනීමට ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි සමත්වී තිබෙනවා. මෙම තරඟය දෙසැම්බර් 22 සිකුරාදා රාත්‍රියේ වියට්නාමයේදී පැවැත්වුණා. එමෙන්ම…
Read More » -
ආබාධිත ප්‍රජාවගේ කුසලතා එළි දක්වන්න කලා උළෙලක්
ආබාධ සහිත ප්‍රජාවගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතනවල විශේෂ වැඩ…
Read More » -
සාවද්‍ය තොරතුරු සඳහා ප්‍රතිචාර දැක්වීමේ සම්මන්ත්‍රණය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨය සහ උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානය විසින් ප්‍රථම වරට…
Read More » -
ලංකාවේ කර්මාන්ත වෙනුවෙන් TV Channel එකක්
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වෙනුවෙන්වූ ප්‍රථම විද්‍යුත් රූපවාහිනි නාලිකාව ලෙසින් Industry TV රූපවාහිනි…
Read More » -
52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්ෂක ලේකම්වරයා එක්වෙයි
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (21) දින පස්වරුවේ පැවැත්වුණු 52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්ෂක ලේකම් ජෙනරල්…
Read More » -
මහගම සේකරගේ බිරිය දිවි සැරිය නිමා කරයි
නූතන යුගයේ කවීන් අතරින් මෙරට සිටි අග්‍රගන්‍ය කවියෙකු ලෙස සැලකෙන මහගමසේකරයන්ගේ බිරිඳවූ කුසුමලතා මහගමසේකර මහත්මිය අභාවප්‍රාප්තවී තිබෙනවා. මිය යන විට…
Read More »