විදෙස්
-
අමෙරිකාවෙත් mpox වෛරසය හමුවෙයි
ගෝලීය වසංගතයක් බවට නම්කර ඇති mpox හෙවත් වඳුරු උණ වෛරසය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්රැන්සිස්කෝ නගරයෙන් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන්…
Read More » -
ලිබරල් පක්ෂ ඉතිහාසයේ සිදු වූ දරුණුතම අත්වැරදීම
ඕස්ට්‍රේලියාවේ පළාත් පාලන ඡන්ද විමසීමකට ලිබරල් පක්ෂයේ අපේක්ෂකයන් 136 දෙනෙකුට ඉදිරිපත් වීමට නොහැකි වී තිබෙනවා. ඒ නාම යෝජනා දිනය මග…
Read More » -
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ…
Read More » -
භයානක රෝගයක් ගැන අනාවරණයක්
අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රදේශ කිහිපයක පැතිරයන ‘එම්පොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දී…
Read More » -
ජපානයට යළිත් අනතුරු ඇඟවීමක්
ජපානය තුළ ඉදිරි සතියේ දී නැවත වරක් භූ කම්පන තත්වයක් වාර්තා විය හැකි බවට එරට බළධාරීන් අනතුරු ඇගවීමක් නිකුත් කර…
Read More » -
බංග්ලාදේශයේ අගවිනිසුරුත් ඉල්ලා අස්වෙලා
බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉල්ලා අස්වීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, බංග්ලාදේශයේ අරගලකරුවන්ගෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේයි. එමෙන්ම…
Read More » -
ජපානයට මෙගා භූ කම්පනයක් ගැන අනතුරු ඇඟවීමක්
ජපානයේ නන්කායි අගල (Nankai Trough) පිහිටි ප්‍රදේශයේ අති ප්‍රබල මට්ටමේ මෙගා භූමිකම්පාවක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවට මේ වනවිට හඳුනාගෙන…
Read More » -
61 දෙනෙක්ට මරු කැඳවූ බ්‍රසීලයේ ගුවන් යානා අනතුර
බ්‍රසීලයේ සාවෝපාවුලෝ ප්‍රදේශයේ ගුවන් යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ එහි කාර්ය මණ්ඩලයේ…
Read More » -
ඉරාකයේ විවාහ වයස් සීමාව අඩු කරලා
කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙනවා. මේ දක්වා කාන්තාවන්ගේ නිත්‍යානුකූල…
Read More » -
ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්
ජපානයේ දකුණු ප්‍රදේශයට ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය රිච්ටර් මාපකයේ 6.4ක ලෙසයි සටහන්…
Read More »