දේශීය
-
මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ විදේශිය අංශයේ ක්රියාකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මේ අනුව…
Read More » -
CIDයට ප්‍රකාශයක් දෙන්නැයි තාඹුගලට නියෝගයක්
ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08)…
Read More » -
අම්පාර උසාවියේ නඩු භාණ්ඩ තොගයක් අතුරුදන්?
අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රණ්භාණ්ඩ තොගයක් නැතිවීම පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ඒ…
Read More » -
ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්
අලුතින් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත මාලිමා කණ්ඩායම රටේ වාමාංශික ව්‍යාපාරය සදහටම අතුගා දමන කණ්ඩායම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන…
Read More » -
ඡන්දෙට පාසල් නිවාඩු දෙන්නේ මෙහෙමයි
එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ…
Read More » -
රියදුරු බලපත්‍ර 3000කට වැඩි ප්‍රමාණයක් අවලංගු කරලා
වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන…
Read More » -
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අදින් (08) අවසන් වෙනවා. පසුගිය මස 30, නොවැම්බර් මස 01 හා…
Read More » -
ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්
නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන…
Read More » -
ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නිල…
Read More » -
රත්වත්තේ සහ බිරිඳ අධිකරණයට
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
Read More »