දේශීය
-
ගෝල්ෆේස් පිටිය ගැන තීරණයක්
ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.…
Read More » -
මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) කොළඹට කැඳවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ.…
Read More » -
ජනපති රුව යොදා ව්‍යාජ මුදල් නෝට්ටුවක් සැකසූ අයෙක් මාට්ටු
ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…
Read More » -
ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරලා
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය…
Read More » -
ජොන්ස්ටන් අභියාචනාධිකරණය ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉල්ලා අස් කර ගනි
කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද B.M.W මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව…
Read More » -
විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ගැන දැනුම්දීමක්
මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති…
Read More » -
හේමසිරි- පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි
පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය…
Read More » -
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක
කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ…
Read More » -
2024 සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක්
2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා අයදුම්පත් හෙට (05) සිට නොවැම්බර් 30 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව…
Read More » -
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය පැවසුවේ අද…
Read More »