ව්‍යාපාරික
-
ඩොලරයේ අඩුවීමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.50ක් දක්වාත්, විකුණුම් මිල රුපියල්…
Read More » -
විදෙස්ගත ප්‍රේෂණවල වර්ධනයක්
විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේශණවල අගය 2023 වසරේදී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තාවී තිබෙනවා. එය…
Read More » -
එළවළු මිල තුන්ගුණයකින් ඉහළ යයි
ඉතිහාසයේ වැඩිම එළවළු මිල ඊයේ (03) වාර්තාවූ බව වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක මහතා පවසනවා. ඒ මහතා පැවසුවේ, දඹුල්ල තොග…
Read More » -
රන් මිල පහළට
මෙරට රත්තරන් වෙළෙඳපොළ තුළ සටහන් වන රන් මිලට අනුව අද (04) කැරට් 22 රන් පවුම රුපියල් 170,800.00 වන අතර කැරට්…
Read More » -
මෙරට සංචාරක ප්‍රවර්ධනය වඩාත් ආකර්ශනීයව සිදුකිරීමට සිසිලි ස්වස්ථා ග්ලෝබල් ආයතනයෙන් brethwork වැඩමුළුවක්
මෙරට සංචාරක ප්‍රවර්ධනය වඩාත් ආකර්ශනීයව සිදුකරමින් මෙන්ම, ශ්‍රී ලංකාවටවිදේශ විනිමය ගෙන ඒම මූලික අරමුණ කරගනිමින් සිසිලි ස්වස්ථා ග්ලෝබල් ආයතනයනවමු ආකාරයේ…
Read More » -
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Petsurance නමින් නව රක්ෂණ සැලසුමක් දියත් කරනු ලබයි
ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නැවතත් ශ්‍රී ලංකා රක්ෂණ වෙළෙඳපොළට Petsurance නමින් නව්‍ය නිෂ්පාදිතයක් හඳුන්වාදී තිබෙනවා.…
Read More » -
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට APPLE IPHONE සඳහා 5G සක්‍රීය කරයි
2018 වසරේ 5G හැකියාවන් ප්‍රදර්ශනය කළ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විදුලි සංදේශ සේවා සපයන්නා වන Dialog Axiata PLC නැවත වරක්…
Read More » -
ශිෂ්ටාචාරය වෙනස් කරන හැටි ධම්මික පෙරේරා අනුරාධපුරයේදී කියයි
ලෝකයේ කිසිදු රටක් අධ්‍යාපනයෙන් තොරව දියුණුවක් අත්පත් කරගෙන නොමැති අතර ඉදිරි පරපුර වෙත අධ්‍යාපනය ලබා දීම තුළින් අපේ රටද දියුණු…
Read More » -
ඇපල් සමාගම නවතම iPhone නිෂ්පාදන පෙළ එළිදක්වයි
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදක්වා තිබෙනවා. ඒ, iPhone 15, iPhone 15 Plus, iPhone 15…
Read More » -
සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වෙනි සංවත්සරය උත්කර්ෂවත්ව සමරයි
ශ්‍රී ලාංකේය වාණිජ වන වගා ක්ෂේත්රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21 වෙනි සංවත්සරය…
Read More »