නිවසට එල්ල වූ ප්‍රහාරයකින් සභාපතිවරයෙක් ජීවිතක්ෂයට

ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර මහතා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. ඊයේ (09) රාත්‍රීයේ සභාපතිවරයගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර අවස්ථාවේදී තුවාල ලැබූ සභාපතිවරයා ඉමදූව රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා. රෝහල්ගත කරන අවස්ථාව වන විටත් ඒ.වී සරත් කුමාර මහතා මියගොස් සිටි බව පොලීසිය පවසා තිබෙනවා. ගෙවල් ගිනිගත්තේ කාගෙද? හරිම විස්තරය..