132 දෙනෙකුට දිවි අහිමි කළ චීනයේ ගුවන් අනතුර

පුද්ගලයින් 132 දෙනෙකු සමඟ චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් බෝයිං 737 යානයක් දකුණු චීනයේ කඳුකරයට කඩා වැටී ඇති අතර යානය තුළ සිටි කිසිවකු දිවිගලවා ගත් බවට සලකුණක් නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි. යානය තුළ මගීන් 123 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 9 දෙනෙකු සිටි බව චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කර ඇත. යානය අනතුරට … Continue reading 132 දෙනෙකුට දිවි අහිමි කළ චීනයේ ගුවන් අනතුර