දේශීය
චීන නැව අද කොළඹට
මෙරටට පැමිණීමට අවසර ලබාදුන් චීනයේ “Shi Yan 6” නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසනවා.
මීට පෙර සඳහන්ව තිබුණේ, නෞකාව එළැඹෙන නොවැම්බරයේ දිවයිනට පැමිණීමට අවසර දුන් බවයි.
කෙසේවෙතත්, “Shi Yan 6” නෞකාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල අවසර හිමිව තිබුණා.