දේශීය

සුද්ද කරන්න ඇවිත් සුද්දයක් දීලා

බන්ධනාගාර මාධ්ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බොරැල්ල පොලීසිය පවසනවා.

මැගසින් බන්ධනාගාරය තුළ නිල නිවස පිහිටා ඇති අතර ඔහුගේ බිරිඳ විසින් බොරැල්ල පොලීසියට මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

එම නිල නිවස සුද්ධ පවිත්‍ර කිරීම සඳහා සිරකරුවන් යොදවන බව පවසනවා.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button