අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකිව තවමත් වරායේ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලුම් 1,500ක පමණ ප්‍රමාණයක් මුදල් ගෙවා නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමය පවසා තිබෙනවා. ඒ අනුව වරායේ සිරවී ඇති බහාලුම් අතර, තිරිඟු පිටි, සහල්, සීනි, කඩල හා මිරිස් වැඩි ප්‍රමාණයකින් අඩංගු බව ද එම සංගමය සඳහන් කර තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඉන්දියානු ණය ආධාර … Continue reading අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකිව තවමත් වරායේ