දේශීය

සංචාරකයින්ට කොවිඩ් සීමා

රට තුළට ඇතුළුවන සංචාරකයින් හරහා රට තුළ කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා .

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු බවයි .

එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button