දේශීය

ඇමති ගාමිණී ලොකුගේට කොවිඩ්

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔහු අයවැය දෙවෙනි දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ අවස්ථාවට ද ඊයේ (22) දින සහභාගී වූයේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button