දේශීය

දමිතා අබේරත්න අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මේ වනවිට කොටුව පොලිසියේ රඳවා සිටිනවා.

පොලිසිය සඳහන් කළේ, ඇය අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ ඊයේ සංවිධාන කළ සත්‍යග්‍රහයෙන් අනතුරු ව රංගන ශිල්පිණීි දමිතා අබේරත්න කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීම සහ අයුතු ජනරාශිය සාමාජිකයන් වීම යන චෝදනාවලට අදාළවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button