දේශීය

රටම කතාවෙන ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

ඉකුත් 9 වනදා ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් අද (18) දින අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button