රටම කතාවෙන ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

ඉකුත් 9 වනදා ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් අද (18) දින අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. මහින්ද ත්‍රිකුණාමලයෙන් දියවන්නාවට එයි