කැරම් බෝඩ් නඩුවට අදාළ නියෝගයට දින දෙ​යි

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ එවක සතොස ආයතනයේ හිටපු සභාපති සහ වත්මන් අමාත්‍ය නලින් ප්‍රනාන්දු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම ක​ළා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 53කට ආසන්න වටිනාකමකින් යුත් කැරම් බෝඩ් හා … Continue reading කැරම් බෝඩ් නඩුවට අදාළ නියෝගයට දින දෙ​යි