දයාසිරිගේ ශ්‍රිලනිප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා​ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කරමින් ඔහු වෙත එම පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහ​තා විසින් ලිපියක් යවා තිබෙනවා. එම ලිපිය මගින් එම පක්ෂයේ වත්මන් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහ​තා විසින් ලියාපදිංචි දේශපාලන පක්ෂ … Continue reading දයාසිරිගේ ශ්‍රිලනිප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි