දේශීය
ගෑස් මිල ගැන තීරණය
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ගණන් වැඩි වුව ද අද (05) දිනයේ දී ගෑස් මිල ගණන් කිසිදු අයුරකින් ඉහළ දැමීමක් සිදු නොකරන බවට් ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරනවා.
එහි සභාපති මුද්‍රිත පීරිස් නිවේදනයක් නිකුත් කර කියා සිටියේ, ඩොලරයේ අගය මත රුපියල ශක්තිමත් වුව ද ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඒ අනුව මේ වන තෙක් පැවති ගෑස් සිලින්ඩරවල සාමාන්‍ය මිල ගණන් මට්ටම එලෙසම රඳා පවතිනු ඇති බව ද එම නිවේදනයේ සඳහන්.