IOCයෙන් ඉන්ධන මිලට ගන්න තීරණයක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ සඳහා මුදල් ගෙවීම් කටයුතු ද සිදුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීමට සැලසුම් කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. බස් ගාස්තු වැඩි වෙයි