උප දුම්රිය ස්ථානාධිපතිවරුනු​ත් වර්ජනයට

දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට උප දුම්රිය ස්ථානාධිපති සංගමයද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති A.I.P සඳරුවන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා. ඒ අනුව උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වැඩවර්ජනයට සහභාගි වන බවයි දැනුම්දෙන්​නේ. කෙසේවෙත​ත් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනය … Continue reading උප දුම්රිය ස්ථානාධිපතිවරුනු​ත් වර්ජනයට