ආයේ පොහොට්ටුව එක්ක ඡන්දෙ ඉල්ලන්න එපා – ශ්‍රීලනිප සංවිධායකයින් මෛත්‍රිගෙන් ඉල්ලයි

මින් ඉදිරියට පැවැත්වෙන මැතිවරණ සඳහා තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව තරඟ නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් එම පක්ෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. පක්ෂ නායකත්වය දැනුවත් කරමින් ඔවුන් ඉල්ලා ඇත්තේ මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල … Continue reading ආයේ පොහොට්ටුව එක්ක ඡන්දෙ ඉල්ලන්න එපා – ශ්‍රීලනිප සංවිධායකයින් මෛත්‍රිගෙන් ඉල්ලයි