විදුලිබිල හෙට සිට සියයට 75 සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක කොළඹ අද (09) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, විදුලි ඒකක 30ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සියයට 264කින් ඉහළ නංවන බවයි. ඒ අනුව, ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි … Continue reading විදුලි බිල 75% කින් ඉහළට..!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed