තානාපති කාර්යාලත් වසා දමයි

මෙරට පවතින ඩොලර් අර්බුදය හමුවේ වියදම් පාලනය කිරීමේ අපේක්ෂාවෙන් ඉරාකයේ හා නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ පොදුරාජ්‍ය මණඩලයීය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනව බව වාර්තාවෙනවා. මාර්තු මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් විදේශ … Continue reading තානාපති කාර්යාලත් වසා දමයි