විදෙස්

චීනයේ පිපිරීමක් – 5ක් මරුට

චීනයේ හෙනාන්හි කාර්මික නගරයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඇලුමිනියම් නිෂ්පාදනාගාරයක මෙම පිපිරීම සිදුවී ඇති බව​යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව​ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ආයතනය භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button