දේශීය

Facebook බිඳ වැ​ටේ

ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තාවනවා.

ඒ අනු​ව රටවල් කීපයක ෆේස්බුක් පරිශීලකයින්​ගේ ස​හ Instagram සහ Messenger ගිණුම් එක වරම Logout වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අද රාත්‍රී 9.11 ට මෙම සිදුවීම වාර්තාවී ඇති බවයි සඳහන්වන්නේ.

මෙසේ Logout වූ ඇතැම් පරිශීලකයින්ට නැවත තම ගිණුම් ⁣⁣⁣⁣වෙත පිවිසීමට නොහැකිවී ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button