තාක්ෂණික

Facebook අලුත්වෙයි

ෆේස්බුක් සහ මැසෙන්ජර් වෙත නව යාවත්කාලීන වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසන්නේ ෆේස්බුක් සහ මැසෙන්ජර් වෙත විකාශන නාලිකා පහසුකම ලබාදෙන බවයි.

මෙම නාලිකාවලට සම්බන්ධ වන ඕනෑම අයෙකු සමඟ Voice Notes, Text, Photos / Videos සහ GIF බෙදා ගැනීමට Pages වලට හැකියාව ලැබෙන බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button