ක්‍රීඩාවිදෙස්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andrew Symonds (46) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු කුවීන්ස්ලන්තයේ ටවුන්ස්විල් ප්‍රදේශයේ ඊයේ (14) සිදුවූ රිය අනතුරකින් මරණයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඔහු ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් පෙරළී එම අනතුර සිදුවේ ඇති බවට වාර්තා වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button