හිටපු අගමැති මහින්ද අරලියගහ මන්දිරයෙන් නොකියාම යයි

අද (10) අලුයම් කාලයේදී ආරක්ෂක අංශ විසින් අරලියගහ මන්දිරය අසල රැස්ව සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් විසින් නිකුත් කර තිබුනා. නිවසට එල්ල වූ ප්‍රහාරයකින් සභාපතිවරයෙක් ජීවිතක්ෂයට