දේශීය

සඟවා තිබූ ජීප් රථ 2ක් සොයාගෙන

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර විසින් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ පාරේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංකයක් යොදන ලද පැජරෝ වර්ගයේ ජිප් රථයක් සැකපිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් විසිනුයි මෙම වැටලීම සිදුකර තිබෙන්නේ.

මේ අතර 1997ට ලද තොරතුරකට අනුව බෙලිඅත්ත ගැටමාන්න කොස්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක තිබී චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් කලු පැහැති ලෑන්ඩ් කෘසර් ජීප්රථයක්ද බෙලිඅත්ත පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button