දේශීය

රත්ගම වෙඩි තැබීමකින් 4 දෙනෙකුට තුවාල

රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවස ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තුවාල වූ පුද්ගලයින් සඳහන් කර තිබෙන්නේ සභාපතිවරයා සහ ඔහුගේ පුතා විසින් වෙඩි තැබීම සිදු කළ බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button