ක්‍රීඩා
ගඩාෆි ක්‍රීඩාංගනයේ නම වෙනස් කරයි
පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය විසින් ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ නම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා
මෙවර නම වෙනස් කිරීමට හේතුව 2013 දී මෙන් දේශපාලන අරමුණක් නොවන බවත් එය සත්‍ය වශයෙන්ම මූල්‍යමය අරමුණක් බවත් පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපති රමීස් රාජා විසින් පවසා ඇත.
මේ වන විටත් ඔවුන් අනුග්රහකයින් සමග සාකච්ඡා කරමින් සිටින බවත් එයින් තීරණය වන අනුග්රහකයා හට නම වෙනස් කිරීමේ අයිතිය හිමිවනු ඇත.
පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය මෙලෙස කරච්චි ජාතික ක්‍රීඩාංගනයේ නමද වෙනස් කිරීමට නියමිතයි.