දේශීය

ගෑස් අර්බුදය කබලෙන් ලිපට..

ලිට්‍රෝ ගෑස් සමාගම සතු ගෑස් තොග මේ වන විට අවසන් බවත්, එබැවින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වනදා දක්වා අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

එළඹෙන 25 වනදා ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවත්, එය පැමිණි පසු නැවත ගෑස් බෙදාහැරීම ආරම්භ වනු ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button