ව්‍යාපාරික

රන් මිල පහළ​ට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (24) දිනයේ කැරට් 22 රන් පවුම රු.168,050.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 183,300.00ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඒ අනු​ව අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,680.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,500.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,800.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,000.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,850.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,000.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button