දේශීය
චැනල් 4 වීඩියෝව ගැන ගෝඨාභයගෙන් නිවේදනයක්
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/09/gota.jpg)
2019 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව නිකුත් කළ වීඩියෝව පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔහු මෙම නිවේදනය මඟින් පෙන්වා දී ඇත්තේ චැනල් 4 නාලිකාවේ මෙම වීඩියෝව 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයක් බවයි.
තමා ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බව පැවසීම අතිශයින්ම ජුගුප්සාජනක බවද ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/09/GR-01.png)
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/09/GR-02.png)
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/09/GR-03.png)
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/09/GR-04.png)