දේශීය
අලුත් අවුරුදු මැද අඛණ්ඩව 6වන දිනයට පැවැත්වෙන #Gotagohome අරගලය
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ ජනාධිපතිවරයා සහ රජයට විරුද්ධව පැවැත්වෙන විරෝධතාවය අඛණ්ඩව 6වන දිනයටත් පැවැත්වෙනවා
විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ කිරි ඉතිරිවීමද සිදු කරනු ලැබුවා.