ක්‍රීඩා

හෙට තරඟයට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා.

එම ටෙස්ට් තරඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර පළමු තරඟය හෙට (18) ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය,

ධනංජය ද සිල්වා (නායක)
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
කමිඳු මෙන්ඩිස්
ළහිරු කුමාර
රමේෂ් මෙන්ඩිස්
ප්‍රබාත් ජයසූරිය
අසිත ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button