හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට

අද (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් 9 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොටුව පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට … Continue reading හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට