හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය​ට කොළඹ ම​හා අධිකරණය වසර 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඇයව අදාළ නඩුව සම්බන්ධයෙන් චෝදනා 18කට අදාළව කොළඹ මහාධිකරණය විසින් වරදකරු කිරීමෙන් අනතුරුවයි. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා. ඉකුත් 2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් … Continue reading හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්